මමත් හොරෙක්.නුබේ ඇස් හොරාගත්ත වරදට...දිලිසෙන සදක්, හරි ලස්සනට හිනා වෙනවා මං දැක්කාආඩම්බරයි, හැබැයි නුබ මලක් හරි අහිංසකයි මට වැටහුනා,වචනයෙන්ම මනුස්සයෙක් , හරි ආදරනීයම සිනාවක්, මං නුඹව අහම්බෙන් වගේ දැක්කා, ඒත්,නුඹ දන්නවද මං ඇස් හොරා ගත් බව, ✍️ -Anonymous-
-විරහව- විරහවට අත වනන කඳුලකි ඔබ මට තරහව හංගන් සිනාසෙන පුන්සඳකි පසළොසවක සිහිවෙයි තවත් දිනයකි වැළදගත් හවසක කොළ කැබලි දොළොසකි අප අතර බැඳි ප්‍රේමය __FF__
මමත් හොරෙක්.
ReplyDeleteනුබේ ඇස් හොරාගත්ත වරදට...
දිලිසෙන සදක්, හරි ලස්සනට හිනා වෙනවා මං දැක්කා
ආඩම්බරයි, හැබැයි නුබ මලක්
හරි අහිංසකයි මට වැටහුනා,
වචනයෙන්ම මනුස්සයෙක් , හරි ආදරනීයම සිනාවක්,
මං නුඹව අහම්බෙන් වගේ දැක්කා,
ඒත්,
නුඹ දන්නවද මං ඇස් හොරා ගත් බව,
✍️
-Anonymous-
-විරහව-
ReplyDeleteවිරහවට අත වනන
කඳුලකි ඔබ මට
තරහව හංගන් සිනාසෙන
පුන්සඳකි පසළොසවක
සිහිවෙයි තවත් දිනයකි
වැළදගත් හවසක
කොළ කැබලි දොළොසකි
අප අතර බැඳි ප්‍රේමය
__FF__